Friday, February 3, 2017

ශ්‍රීලංකාව සහ අප්‍රිකාව අතර 3 එක්දින තරගය

ශ්‍රීලංකාව  සහ  දකුණූ අප්‍රිකාව අතර  3  එක්දින  තරගය  අද  Johannasburg හිදී  දිවා / රාත්‍රී  තරගයක්  ලෙස  පැවැත්වීමට  නිවමිතය. තරගාවලියේ  මුල්  තරග   2  ප්‍රබල  අප්‍රිකාව  ජයගෙන  තරගාවලි  ජයග්‍රහණය  කිරීමට  ඉතාමත් ඉහල  මානසිකත්වයකින්  සිටි . මෙම  තරගාවලිය  පුරා  පිතිකරය  අසාර්ථකවීම  ලංකාවේ  කපිපෙන්න  සිදුවීමක් . මේ  වන  විටත්  කිසිම  ක්‍රීඩකයෙකුට ශතයක්  අබියසට  පැමිණීමට  නොහැකිවිය ,

අද  තරගය  ලංකාවෙන්  නවක  මුහුණු  2ක් . ඒ  ලහිරු කුමාර  සහ  ලහිරු  මධුසන්කට  එක්දින  වරම් හිමිවීමට  නියමිතයි .දකුණු  අප්‍රිකා  කණ්ඩායමේ  කිසිදු  වෙනසක්  සිදු  නොවීමට  ඉඩ  ඇත . 

ටෙස්ට්  තරාගාවලියේ  ඉතාම  හොදින්  පන්දු යැවූ  ලහිරු  අද  එක්දින  වරම්  හිමිකර  ගනී . තුන්  ඉරිවයු ක්‍රීඩකයකු  වන  ලහිරුට  අද  එක්දින  වරම්  හිමවේ   අද  සවස  5  ආරම්බ වේ 

No comments:

Post a Comment